බලුරාළගේ බළල් නීතිය.

by බලුරාළ

ඉහල අවකාශයක සිට, ඕනෑම මතුපිටකට, ඕනෑම උසකින්, ගුරුත්වය යටතේ වැටෙනා බළලෙකූ, අනිවාර්‍යන්ම සෑමක විටකම, පළමුව දෙපා බිම තබා වැටෙනු ඇත.

එම නීතිය යටතේ, බළලුන් දෙදෙනුකු එකිනෙකාගේ පිටුපසට තබා කොහු ලනු පොටකින් බැද, උස ස්ථානයක සිට බිමට අත අරිනා ලද කල, බළලුන් දෙදනා අනන්තය සදහටම කැරකෙමින් බළල් පාද බිම ස්පර්ශ කිරීමට උත්සහ ගනු ඇත.