ඇමරිකාව ඇතුලු බටහිර රටවල් ඉරානය ආන්ඩුමට්ටු කර යුත්තේ ඇයී?

by බලුරාළ

දෙවියන් ශේෂ්ඨය. දෙවියන් හැරුණු කල වෙනත් දෙවියෙකු නැත. ලෝකය දුකය, කරදකාරීය, දුෂ්ඨය. මේ ජීවිතය ඇත්තේ දෙවියන්ට යටහත් පහත් බාවය ඔප්පුකර පෙන්වීමටය. මුලු ලෝකය පුරාම දෙවියන්ගේ භීතිය පතුරවන්නාට ප්‍රීතිමත් සදාතනික ජීවිතය ලැබෙන්නේය. මේ ජීවිතයේ අවසාණය යනු ප්‍රීතිමත්  සදාකාලීක ජීවිතයේ ආරම්බයය.

සමහරක් දෙනාට මෙය මනස්ගාතයක් ලෙස පෙනුනද, සැබෑ මුස්ලිම් උදවියට ලෝකයේ යතාර්ථය එයය. සථ්‍යය. පෘතුවිය නම් වූ මේ ලොකයේ යුද්ද නැති දිනයක් නැත. මිනිසුන් එකිනෙකා සටන් කීරීම ආරම්බයට පෙර සහ පසුව සතුන් කලහ කරන්නේය, සටනේ යෙදෙන්නේය, ඇන කොටා මරා ගන්නේය. මිනිසුන්, සතුන් ඇතුලු සියලූම ජීවිත සටනේ, සටන කුමණාකාරයේ සටනක් වේවා, යෙදෙන්නේ පොදු නීතියකට යටතේය. සියලු පාර්ශවයන් “තමාගේ ජීවිතයට ආදරය කරන්නේය, රැක ගන්නේය, වටිනාකමක් ඇත්තේය.” යන නීතියට යටත්වය. සොල්දාදුවා සටනේ යෙදෙන්නේ, තමාගේ හෝ තමාගේ දරුවන්ගේ ජීවිතය පලමු කොට සලකාය.  කම්කරුවා ජීවිත සටනේ යෙදෙන්නේ තමාගේ සහ පවුලේ ජීවිතය පලමු කොට සලකාය. මුවා පසු පස කොටියා හබා යන්නේ තමාගේ ජීවිතය වෙනුවෙන්ය.

නමුත් මාගේ සහ අනිකාගේ ජීවිත විනාශය මාගේ පරම අරමුණයැයී කියා සටන් කරනා එකම කන්ඩායම මුස්ලිම් උදවියය. මිසදුටුවන් දුටු තැන මරා දැමීමට කුරාණය පරම සථ්‍යයයැයී සිතනා මුස්ලිම් උදවිය බැදී ඇත.

“බටහිර උදවිය මරණය පිටුදකීයී, ජීවිතයට ආදරය කරයී. අප ජීවිතය පිටු දකියී, මරණයට ආදරය කරයී. අපේ ජීවිතය ආරම්බ වන්නේ මරණයෙන් පසුව”යැයී කියූ බින් ලාඩන් අසාදාරණ ලෙස මරණයට පත් වූයේ පකීස්තානයේදීය. පකිස්තානය යනු හරිහමන් ආන්ඩුවක් නැති, ගල් යුගයේ ඉස්ලාමිය රටකී. නමුත් න්‍යශ්ඨික අවි ඇති බැවින්, පකිස්තානය ස්ථාවර රටක් වශෙය්න්ම පැවතිය යුතුය. ගල් යුගයේ පකිස්ථානයේ අවම මට්ටමේ හෝ ස්ථාවර බාවයක් පවත්වා ගැනීම සදහා ඇමරිකාව ඩොලර් වලින් බිලියන විස්සකට වඩා පසුගිය දශයකය පුරා ආදාර වශයෙන් ලබා දුන්නේය. ආතර් සී ක්ලාක් කීවේ, අනාගතයේ දවසක තුන්වනි ලෝකයේ රටක පරමානු බෝම්බයක් අත් වැරදීමකින් පුපුරා යා හැකි බවය. ඇමරිකාව ආදාර දෙමින්, හැම දහන් ගැටයක්ම දමන්නේ පකිස්තානයේ එය සිදුවීම වැලැකීවීමටය. පකිස්ථානයේ දැනට න්‍යශ්ඨික බෝම්බ සියයකට වඩා ඇත. පකිස්තානය දෙස බලා අප ඉගෙන ගත යුතු පාඩම, තවත් මෙවැනිම මුස්ලිම් රටකට න්‍යශ්ඨික අවි ලැබීමෙන් ලෝකයට අවඩැක්ම වෙන බවය.

ඉරානය ලෝකයටම බොරු කියමින් න්‍යෂ්ඨික අවි තැනීමට අති මහත් උත්සහයයක් ගනියී. ඇමරිකාවට, එංගලන්තයට, ඉන්දියාවට, චීනයට, ප්‍රන්ශයට න්‍යශ්ඨ්ක අවි ඇත්නම් ඉරානයට න්‍යශ්ඨික අවි තැනීමට බැරි මොකැදැයී ඇසීම සරළ සාදාරන ප්‍රශ්ණයකී. ඒ ප්‍රශ්ණයට උත්තරය වටහා ගැනීමට න්‍යශ්ඨික අවිය ක්‍රියා කරනා ආකාරය වටහා ගත යුතුය. ඒ කීවේ විද්‍යාත්මකව නොවේ, දේශපාලනිකව න්‍යශ්ඨික අවිය ක්‍රියාත්මක වෙන ආකාරයය. සියලූම සතුන් තමාගේ ජීවිතය පලමු කොට සලකන බැවින්, න්‍යශ්ඨික අවිය යොදා ගන්නේ, යොදා ගත හැක්කේ, බල තුලණය සදහා පමණී. තවදුරටත් කිසිම රටකට න්‍යශ්ඨික අවියක් වෙනත් රටකට එරෙහිව බාවිතා කිරීමේ හැකියාව නැත. පකිස්ථානය අඩුම වශයෙන් හමුදා පලානය යටතේ පවතින රටකි, නමුත් ඉරාණය පාලනය කරන්නේ ඉස්ලාමීය පූජකයන් විසිනි. ඉරානයට තමාගේ ජීවිතය පලමු කොට සැලකීමේ පොදු ජීවිත දර්ශනය නැත. න්‍යශ්ඨික ආයූද බාවිතා කිරීමට කිසිම බයක් නැත. බය නැති බව ප්‍රකාශ කර ඇත. න්‍යශ්ඨික අවි ඇත්නම්, හේතුව කුමක් හෝ වේවා, දෙවියන්ගේ නාමයෙන් තමා අකමැති රටක් සපුරා විනාශ කිරීමට පසු බට වන්නේ නැති බව ඉරානය අනන්තවත් ප්‍රකාශ කර ඇත. මරණයට බයක් නැති බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කර ඇත. මේ හේතුව නිසා, ඉරාණයට න්‍යශ්ඨික ආයුද ගොඩ නැගීමට බටහිර ලෝකය ඉඩ දිය යුතු නැත.

( මා බටහිර ලෝකය මේ ක්‍රියාවේ යෙදිය යුතුයැයී කියන්නේ, ලෝකයේ ධනය සූරා කමින් ධනවත් වූ බටහිර ලෝකය, ලෝකයට ණය නිසාය. දමාගේ ධනය, රුධිරය වියදම් කරමින් ඒ ණය ගෙවීම බටහිර ලෝකයේ වගකීම වෙන අතරම, එයීන් බටහිර ලෝකය ඇතුලු මුලු ලෝකයටම යහපතක්ම වෙයී. චීනය, ඉන්දියාව අනාගතයේ දියුනුවට පත් වූ පසු, මේ බරෙන් කොටසක් දරනු ඇත.)

රටක තාක්ශණ‍ය සමගම, සංස්කෘතිය සහ දර්ශණයද දියුණු වේ. උදාහරණයක් ලෙස බයීබලයේ විනාශකාරී අවවාද බොහෝමය. නමුත් ඒවා නොදැක්කා සේ අමතක කිරීමට හෝ අදට ගැලපෙන ලෙස විග්‍රහ කිරීමට අන්තර්ජාලය ගොඩ නැගූ බටහිර උදවිය අද පුරුදු වී ඇත. නමුත් අනෙක්ගෙන් තාක්ශණය හොරා ගෙන, තමාගේ ගල් යුගයේ සංස්කෘතියන්ගේ ජීවත් වෙන රටවල්, දැලි පිහිය අතට ගත් වදුරන් වැනිය. වදුරන්ට දැලි පිහිය ලැබීම බයානකය.

Advertisements